2021-05-12

ウェーサーカ佛道実践会のご案内

2021年 5月23日(日)は、当冥想センターでウェーサーカ佛道実践会を開催致しますが、現在のコロナの状況が思わしくない為、参加される方は必ずメール等でお名前、住所、電話番号を教えて下さい。

Tel: 0544-66-8434

タイムスケジュール
 8:30 八斎戒受戒と三宝への礼拝
 9:30 座る瞑想
10:30 佛陀へのお供え
11:15 食事のお布施と休憩
12:45 初転法輪経を読経
13:30 スダンマ長老による法話とディスカッション(日本語)
15:30 冥想センターの新ホームページの立ち上げ
16:00 バッディヤ長老による特別法話(シンハラ語)
18:00 過去七佛供養法要


විශේෂ දැනුම් දීමයි.
සමුබුදු තෙමඟුල නිමිත්තෙන් මෙවර ෆුජි සුගත සෙනසෙනසුනෙහිදී දවස පුරා සීල භාවනා වැඩ සටහනක් පැවැත් වේ.  පවතින අයහපත් සෞඛ්‍ය තත්වය නිසා සීල භාවනා වැඩ සටහනට සහභාගී කරගන්නා පිරිස සීමා කිරීමට සිදු වේ. එම නිසා ඔබ එම වැඩ සටහනට සහභාගී වන්නේ නම් ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය යනාදිය 070-5647-0644 දුරකථන අංකයට viber හෝ imo නැතිනම් කෙටි පණිවුඩයකින් දැනුවත් කරන්නේ නම් එය සියලු දෙනාගේම යහපත පිණිස පවතිනු ඇත.
එදිනට දාන මාන භාර ගැනීමට කැමති සහ වැඩ සටහන් වල දායකත්වය ගැනීමට කැමති පිංවතුන් ඉහත දුරකථන අංකයට කතාකරන්න.
වැඩ සටහන
පෙ.ව.8.30 සීල සමාදානය සහ තෙරුවන් වන්දනාව
පෙ.ව.9:30 භාවනා වැඩ සටහන
පෙ.ව.10:30 සම්බුද්ධ පූජාව
පෙ.ව.11.15 දහවල් දානය සහ විවේකය
ප.ව.12.45 දම්සක් සුතුර සජ්ඣායනය
ප.ව.1.30 ධර්ම සාකච්ඡාව
ප.ව.3:30 සෙනසුනෙහි නිල වෙබ් අඩවිය එළිදැක්වීම
ප.ව.4:00 විශේෂ වෙසක් ධර්මදේශනාව 
ප.ව.6:00 සත්බුදු වන්දනාව
මේ උතුම් පිංකම් සියල්ලටම නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් සහභාගී වී දෙළොව යහපත සලසා ගනිත්වා.
තිසරණ සරණයි! 
අනුශාසක හිමි
ෆුජි සුගත සෙනසුන
0544-66-8434
070-5647-0644