2015-04-21

සිරි සම්බුදු තෙමඟුල සමරමු  Wesak Festival ウェーサーカ大法要 

සිරි සම්බුදු තෙමඟුල සමරමු
Wesak Festival
ウェーサーカ大法要 

01553日(日)午前8.00時~午後7.00
තිලෝගුරු බුදුපියානන් වහන්සේගේ තෙමඟුල සමරණ වෙසක් පුර පසළොස්වක පොහොය මෙවර මැයි මස 03 වන ඉරු දිනට යෙදී තිබීම ජපානයේ වෙසෙන සිංහළ බොදුනුවන්ට මහත් වාසනාවක් සේ සළකමු. මන්ද යත් වෙසක් පොහෝ දින ජපානයේ නිවාඩු දිනයක් නොවන බැවිනි. එම නිසා මෙවර වෙසක් පොහෝ දින වැඩසටහන ෆුජි සුගත විහාරයේ  හුරුළුනිකවැවේ සුධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි  දියතලාවේ පියදස්සි හිමියන් ඇතුලු පූජනීය මහාසංඝරත්නයේ සහභාගීත්වයෙන් මැයි මස 03 වන ඉරුදින දවස පුරා ෆුජි සුගත විහාරයේදි පැවැත්වීමට සුගත බෞද්ධ සංගමය මඟින් කටයුතු සංවිධානය කොට ඇත. සඳහා සහභාගීවන ලෙස ශාසනාලයෙන් ඔබ සැමට ආරාධනාකරමු.

ウェーサーカ祭とは、 お釈迦様の「生誕・成道・涅槃」という 聖なる三大事を慶び、お祝いする特別な法要です。 南伝仏教では、この聖なる三大事は 5月の満月日に起きたといわれ、仏教徒にとって 最も神聖で盛大な祝祭日となっています。  このウェーサーカ法要を5月3日(日) 午前8時より行います。

どうぞお気軽にご参加ください。

ෆුජි සුගත බෞද්ධ සංගමය
富士スガタ佛教協会

Fuji Sugata Vihara  ෆුජි සුගත විහාරය  富士スガタ精舎
418-0047静岡県富士宮市青木796-2

796-2 Aoki, Fujinomiya-shi, Shizuoka-ken, 418-0047 Japan
tel/fax 0544-66-8434


---------------------------------------
-------------------------
----------
---
-