2013-06-10

Poson pinkama ポソン法要 2013/06/23


පොසොන් පුණ්‍යෝත්සවය

අප ශ්‍රී ලංකාද්වීපයට සම්බුදු සමිඳුන්ගේ උතුම් සදහම් පණිවුඩය රැගෙන අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කරවීම සිහිපත් කරවන පොසොන් පොහෝ දින ගත සිත සනසාගන්නට ෆුජි සුගත විහාරයට පැමිණෙන ලෙස
මෙත් සිතින් ඔබට ආරාධනා කරමි.

2013/06/23 වන ඉරුදිනප.ව. 03 සිට වැඩසටහන්පැවැත්වේ.

ප.ව.03.00~04.00 ධර්ම දේශානාව

ප.ව.04.00~05.00 භාවනා වැඩසටහන

ප.ව.05.30~06.30 බුද්ධවන්දනාව සහ සෙත්පිරිත් දේශනාව



ポソン祭

紀元前3世紀、アショーカ王の息子マヒンダ大阿羅漢が、
スリランカに仏教を伝えました。
それは仏滅後218年の6月の満月の日でした。

スリランカ人にとってこの日はとても大事な日です。
ウェーサーカ祭と同じように、
この日も盛大に、かつ神聖にお祝いします。


2013年6月23日(日)午後3時より
富士スガタ精舎でポソン祭をおこないます。



午後3時~4時   法話

午後4時~5時   瞑想

午後5時半~6時半 祝福法要

どうぞご自由に ご参加ください。