2014-12-26

නව වසරට සෙත්පතා කරණ පිංකම් 新年祝福法要




සුබ නව වසරක් වේවා
よいおとしを
නව වසරට සෙත්පතා කරණ පිංකම්
新年祝福法要
31 වන දින වැඩ සටහන 1231
ප.ව. 06.30 ට විශේෂ බෝධිපූජාව
午後6時半よりお供え法要
ප.ව. 08.00 ට තේ පැන් සංග්‍රහය
午後8時より紅茶会
ප.ව. 09.30 ට මහ පිරිත් සජ්ඣායනාව
午後9時半より読経
01 වන දින වැඩසටහන 11
පෙ.ව. 06.30 ට කිරිපිඬු පූජාව
午前6時半より乳粥のお供え
පෙ.ව. 07.00 ට හිල දානය
午前7時より朝食のお布施式
පෙ.ව. 11.00 ට දහවල් දානය
午前11時より昼食のお布施式
 
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු
どなたでもご自由に参加ください
සුගත බෞද්ධ සංගමය
スガタ佛教協会
tel. 0544-66-8434
Email.sugatavihara@gmail.com






2014-12-13

ධර්ම සාකච්ඡාව 初期佛教勉強会


සූත්‍ර ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහන

තෝක්‍යෝ අකිහබර නගරයේදී

2014/12/19 වන සිකුරාදා සවස 05.00 සිට 08.00 දක්වා

සහභාගීවීමට කැමති පිංවතුන් විහාරස්ථානය අමතන්න.

初期佛教勉強会と初期佛教瞑想会

場所:東京、秋葉原

日時:2014年12月19日(金)17.0020.00

講師:Hurulunikawewe Sudhamma Thero(フルルニカウェウェ・スダンマ)

Godamune Amithasara Thero  (ゴダームネー アミタサーラ)

初めての方はお問い合わせのうえ、ご参加ください。

富士スガタ佛教協会ෆුජි සුගත බෞද්ධ සංගමය

Tel/Fax 0544-66-8434

Email: sugatavihara@gmail.com

2014-12-03

佛道実践会 සීල සමාදානය සහ භාවනා වැඩසටහන


සීල සමාදානය සහ භාවනා වැඩසටහන

දෙසැම්බර් මස 14 වන ඉරුදින

උදේ 08.00 සිට සවස 04.00 දක්වා

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.

ෆුජි සුගත බෞද්ධ සංගමය

佛道実践会

12月14日午前8時から午後5時まで。

どなたでもご自由に参加ください。

富士スガタ佛教協会

Tel. 0544-66-8434

Email  sugatavihara@gmail.com