2017-08-20

第六回雨安居中過去七佛供養法要




වස් කාලය තුල පවත්වනු ලබන සත් බුදු වන්දනාව. අද දායකත්වය රොහාණි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුලු පවුලේ සැම සහ හිතවත් පිරිස. සියල්ලෝම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! 第六回雨安居中過去七佛供養法要です。皆様も随喜して下さい。