2014-12-26

නව වසරට සෙත්පතා කරණ පිංකම් 新年祝福法要




සුබ නව වසරක් වේවා
よいおとしを
නව වසරට සෙත්පතා කරණ පිංකම්
新年祝福法要
31 වන දින වැඩ සටහන 1231
ප.ව. 06.30 ට විශේෂ බෝධිපූජාව
午後6時半よりお供え法要
ප.ව. 08.00 ට තේ පැන් සංග්‍රහය
午後8時より紅茶会
ප.ව. 09.30 ට මහ පිරිත් සජ්ඣායනාව
午後9時半より読経
01 වන දින වැඩසටහන 11
පෙ.ව. 06.30 ට කිරිපිඬු පූජාව
午前6時半より乳粥のお供え
පෙ.ව. 07.00 ට හිල දානය
午前7時より朝食のお布施式
පෙ.ව. 11.00 ට දහවල් දානය
午前11時より昼食のお布施式
 
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු
どなたでもご自由に参加ください
සුගත බෞද්ධ සංගමය
スガタ佛教協会
tel. 0544-66-8434
Email.sugatavihara@gmail.com