2014-09-25

カティナ衣大法要කඨින මහා පුණ්යෝත්සවය


カティナ衣大法要

(雨安居明けの法要)

日時:平成26年10月12日(日曜日)9時~17時

場所:富士スガタ精舎

静岡県富士宮市青木796-2

Tel/Fax 0544-66-8434

内容:カティナ衣法要というのは何にも優る強鋼な大徳を積める法要です。富士スガタ精舎のカティナ衣はスリランカの昔のやり方で白布を裁断し衣に縫い上げてか染色し参加者一同で比丘サンガへお布施致します。

どなたでもご自由に参加ください。

富士スガタ佛教協会


කඨින මහා පුණ්‍යෝත්සවය
ගරු අනුශාසක හුරුළුනිකවැවේ සුධම්ම  ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි පළමු වතාවට ෆුජි සුගත  විහාරස්ථනයේ දී පැවැත්වෙන කඨින මහා පුණ්‍යෝත්සවය
2014/10/12 වන ඉරු දින
උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා දවස පුරා පැවැත්වේ.
දායක සභාවේ ගෞරවණීය ආරාධනාවෙන් මෙවර පූජ්‍ය හෝමාගම සීලවංස ස්වාමින්වහන්සේ, පූජ්‍ය සුද්දැල්ලාවේ සද්ධාතිස්ස ස්වාමින්වහන්සේ ෆුජි සුගත විහාරයෙහි වස්වසා වැඩසිටි අතර වස්පවාරණයෙන් පසු සිදුකෙරෙන මහානීය කඨින පුණ්‍ය මහෝත්සවය දායක සභාව ඇතුළු ජපන් රටෙහි පුණ්‍යකාමී සැදැහැවතුන්ගේ දායකත්වයෙන් ඔක්තොම්බර් 12 වන ඉරු දින පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී.
පෙ.ව.09.30 ට කඨින වස්ත්‍රය  රැගත් පෙරහැර පිටත්වීම.
පෙ.ව.11.00 ට සම්බුද්ධ පූජාව සහ කඨින චීවර පූජාව.
පෙ.ව.11.30 ට කඨින චීවරය සකස් කිරීම (මැසීම )
ප.ව. 12.30 ට දිවා ආහාරය.
ප.ව. 02.30 ට කඨින චීවරයට පඬු පෙවීම.
ප.ව. 03.00 ට කඨිනානිශංස දේශනාව.
ප.ව. 04.00 ට සෙත්පිරිත් සජ්ඣායනාව සහ පුණ්‍යානුමොදනාව.
ප.ව. 05.00 ට වැඩසටහන නිමාව.
මෙය බෞද්ධ දිවියක සිදුකිරීමට ලැබෙන දුලබ පින්කමකි. බුදු සසුනෙහි දැක්වෙන       දිව්‍ය, මානුෂික හා නිවන් යන තිවර්ග සම්පත්තිය නොමදව සලසාලන  මෙම මහඟු පින්කමට ඔබටද හැකිපමණින් දායකවී එහි හිමිකරුවෙකු වන මෙන් ශාසනාලයෙන් යුතුව ආරාධනා කරමු.
මෙයට
අනුශාසක හිමි සහ
ෆුජි සුගත බෞද්ධ සංගමය
tel/fax  0544-66-8434


2014-08-12

ආරාධනාවයි


ආරාධනාවයි

ෆුජි සුගත විහාරස්ථ සුගත බෞද්ධ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් මේ මස 16 වන සෙනසුරාදා සවස 03.30 පැවැත් වේ. ෂිශුඔකා කෙන්හී ජීවත් වන සියලු සිංහළයින්ට මේ සඳහා සහභීගී වන ලෙස විශේෂයෙන් ආරාධනා කර සිටිමු.

එදිනට විහාරස්ථානයේ ඉදිරි ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කීරීම, ජපානයේ සිංහළ බෞද්ධ සංගමය පිළිබඳව සාකච්ඡා කිරීම, ජපානයේදී උපන් සිංහළ දූදරුවන්ගේ අනාගත සුභ සිද්ධිය උදෙසා විහාරස්ථානයේ දායකත්වය කෙසේ වියයුතුද යන වග සාකච්ඡා කිරීම ඇතුළු විශේෂ කරුණු රාශියක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

මේ ජපානයේ මළවුන් පිදීමේ "ඔබොන් "පිංකම් පැවැත් වෙන කාලයයි. අපිත් අපේ මවු බිම වෙනුවෙන් ජීවිත පූජාකළ රණවිරුවන්ට සහ මළගිය සියළු දෙනාටම පිං අනුමෝදන් කිරීම පිණිසත් ජීවත්ව වාසය කරණ සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිසත් සවස05.30ට විශේෂ බෝධි පූජා පිංකමක්ද සංවිධානය කොට ඇත. මේ සියළු කටයුතු සඳහා සහභාගී වන ලෙස සියළු දේනාටම ගෞරවයෙන් ආරාධනා කරමු.

ෆුජි සුගත බෞද්ධ සංගමය

Tel. 0544-66-8434

2014-07-24

Ayam Vassana Kalo 雨安居中仏道実践会


අයං වස්සාන කාලෝ

සැදැහැවතුනි,

උතුම් වස්සාන කාලයේ පළමු පුර පසළොස්වක පොහොය නිකිණි පුරපසළොස්වක පොහෝ දිනයයි.    ඒ නිමිත්තෙන් අගෝස්තු මස 9 සහ 10 යන දෙදින විශේෂ සීල භාවනා වැඩසටහනක් පැවැත්වේ.   තමන්ට පහසු දිනයක සහභාගී විය හැකිය. වැඩි විස්තර සඳහා විහාරස්ථානය අමතන්න.

පිටිපන පුරාණ විහාරාධිපති පූජ්‍ය.හෝමාගම සීලවංස ,   පිටිගල සුද්දැල්ලාව ආරණ්‍යසේනාසනාධිකාරි පූජ්‍ය සුද්දැල්ලාවේ සද්ධාතිස්ස , ෆුජි සුගත විහාරයේ අනුශාසක සුධම්ම යන හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පරිදි දෙදින වැඩසටහන ක්‍රියාත්මක වේ.

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.

Ayam Vassana Kalo 雨安居中

8月仏道実践会のお知らせ

雨安居中の最初の満月は8月10日です。8月の仏道実践会を9日、10日の12日で行います。参加する方々はできるだけ白色の服装で参加してください。         スリランカの森林派のSuddellawa 瞑想僧院の副住職 サッダーティッサ長老が     瞑想指導します。経典にもとづいて仏道実践会を行います。どなたでもご参加ください。参加されたい方は、ご連絡ください。

お問い合わせは

富士スガタ精舎 富士宮市青木7962

Tel  0544668434

Email  sugatavihara@gmail.com

සුගත බෞද්ධ සංගමය スガタ佛教協会

2014-07-05

雨安居入り法要 Ayam Vassana Kalo


雨安居入り法要  2014年7月12日

12日 土曜日
午後6時より雨安居入り法要
午後6時半より お供え法要

13日 日曜日
午前8時から午後5時まで
仏道実践会

どなたでもご自由に参加ください

Fuji Sugata Vihara
Aoki 796-2, Fijinomiya shi, Shizuoka ken
Tel/Fax 0544-66-8434





2014-06-01

Asirimath Poson Udanaya ポソン祭 2014年6月15日


紀元前3世紀、アショーカ王の息子マヒンダ大阿羅漢が、スリランカに佛教 を伝えました。それは佛滅後218年の6月の満月の日でした。スリランカ人にとってこの日はとても大事な日です。ウェサック祭と同じように、この日も盛大 に、かつ神聖にお祝いします。
2014年6月15日、富士スガタ精舎でお布施式を行います。

9時から15時半まで献血

11時よりブッダプージャと比丘サンガへのお布施

12時より昼食

13時半より法話

16時よりボーディ・プージャー


どなたでもご自由に ご参加ください。



Fuji Sugata Vihara

Aoki 796-2, Fijinomiya shi, Shizuoka ken
Tel/Fax 0544-66-8434