2010-10-25
2010-10-10
පරලොවට පණිවුඩයක්
පරලොවට පණිවුඩයක්
1. ලඟදී ඔය පලාතෙන් බැල්ම ලා මේ රටේහී
උපදි න අය ඇත්නම් කාරියක් මම් කියන්නම්
කලදි අපට කිව්වේ නෑ කියා ඊට පස්සේ
වැරදි කියනවාටයි කල්තියා මේ කියන්නේ
2. රට බොහොම අසාරයි ඉන්න උන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි කම්මැලියි බාරදූරයි
අට පහ නොම තේරෙයි වල් සිරිත් පාර බේරෙයි
පිට රටට වදාරයි කාපු දේවත් වමාරයි
3. ගත සිත නැත උස්සා ආදි ඇත්තන් විලස්සා
එයිනි නොරට වැස්සා ගෙන් හිඟා කෑම රිස්සා
පුටුව පිටම රස්සා වෙන්ට නම් සී පරිස්සා
විය යුතුය සුදුස්සා වී මෙහේ එන්ට ලිස්සා
4. උගත යුතුය ඉංග්රිසස් ඒ නමුත් පොඩ්ඩකින් බෑ
එහෙම ඉගෙන ගන්නටත් කාලයත් ලේසියත් නෑ
එයිනි ඔය රටේ බී.ඒ. වලින්වත් සමත් වී
පැමිණිය යුතු බැව් ඕනෑ කමින් දන්වන්නෙම්
5. සිහ ල බස කමක් නෑ ඒ උගැන්මෙන් පලක් නෑ
ඉහ ල ගිය කෙනෙක් නෑ ඉන් සකුත් පාලි කම් නෑ
අහ ල ක උගතෙක් නැත්නම් කොහේවත් ගොහිල්ලා
දෙම ල බස ටිකක්වත් පාඩුවක් නෑ උගත්තොත්
6. සිහල සිරිත දැන්නම් තුට්තුවක් නෑ වටින්නේ
නැටුම සහ පියානා සර්පිනා තාල ඕනෑ
මෙහි එන හෙටනිද්දා ගෑනු ඇත්නම් ඔහේදී
වැඩිය හොඳට මේවායේ සමත් වෙන්ට ඕනෑ
7. කොයික වැරදුනත් මේ නම් වරද්දන්ට එපා
කළුහම ලැබුනෝතින් වෙන්නේ ඔක්කෝම පාඩුයි
ඔළුගෙඩි බිම ගස්සා කාගෙනුත් ගන්ට පූජා
හම සුදුවට නැත්නම් සායමක්වත් ගෙනෙල්ලා
බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා~1925
1. ලඟදී ඔය පලාතෙන් බැල්ම ලා මේ රටේහී
උපදි න අය ඇත්නම් කාරියක් මම් කියන්නම්
කලදි අපට කිව්වේ නෑ කියා ඊට පස්සේ
වැරදි කියනවාටයි කල්තියා මේ කියන්නේ
2. රට බොහොම අසාරයි ඉන්න උන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි කම්මැලියි බාරදූරයි
අට පහ නොම තේරෙයි වල් සිරිත් පාර බේරෙයි
පිට රටට වදාරයි කාපු දේවත් වමාරයි
3. ගත සිත නැත උස්සා ආදි ඇත්තන් විලස්සා
එයිනි නොරට වැස්සා ගෙන් හිඟා කෑම රිස්සා
පුටුව පිටම රස්සා වෙන්ට නම් සී පරිස්සා
විය යුතුය සුදුස්සා වී මෙහේ එන්ට ලිස්සා
4. උගත යුතුය ඉංග්රිසස් ඒ නමුත් පොඩ්ඩකින් බෑ
එහෙම ඉගෙන ගන්නටත් කාලයත් ලේසියත් නෑ
එයිනි ඔය රටේ බී.ඒ. වලින්වත් සමත් වී
පැමිණිය යුතු බැව් ඕනෑ කමින් දන්වන්නෙම්
5. සිහ ල බස කමක් නෑ ඒ උගැන්මෙන් පලක් නෑ
ඉහ ල ගිය කෙනෙක් නෑ ඉන් සකුත් පාලි කම් නෑ
අහ ල ක උගතෙක් නැත්නම් කොහේවත් ගොහිල්ලා
දෙම ල බස ටිකක්වත් පාඩුවක් නෑ උගත්තොත්
6. සිහල සිරිත දැන්නම් තුට්තුවක් නෑ වටින්නේ
නැටුම සහ පියානා සර්පිනා තාල ඕනෑ
මෙහි එන හෙටනිද්දා ගෑනු ඇත්නම් ඔහේදී
වැඩිය හොඳට මේවායේ සමත් වෙන්ට ඕනෑ
7. කොයික වැරදුනත් මේ නම් වරද්දන්ට එපා
කළුහම ලැබුනෝතින් වෙන්නේ ඔක්කෝම පාඩුයි
ඔළුගෙඩි බිම ගස්සා කාගෙනුත් ගන්ට පූජා
හම සුදුවට නැත්නම් සායමක්වත් ගෙනෙල්ලා
බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා~1925
2010-07-24
2010-07-16
Was Aradana Pinkama
佛道実践会と雨安居入り法要
2010年7月25日(日)
東京八王子の正山寺釈迦牟尼国際佛教センターにて
佛道実践会と雨安居入り法要をおこないます。
当日は八斎戒を実践します。
どなたでもご自由にご参加ください。
当日は八斎戒を実践します。
どなたでもご自由にご参加ください。
2010-06-07
POSON POYA DAY--佛道実践会
It’s a greatfull day for the people in point of fact, POSON POYA, We know with respect to that all in all, So friends in the dhamma,, on behalf of 2010 POSON POYA day, UPOSATHAKAMMA, -observance of SILA, according to the consultations of VEN YALAGAMUWE DHAMMISSARA ANUNAYAKE THERO, the SILA programme will be held on 27 th of June 2010, At 9.00AM-5.30PM in SAKAMUNI INTERNATIONAL BUDDHIST CENTER , [HACHIOJI TEMPLE] please call attention for this golden poya day, dear friends in the dhamma. May you triple gems bless you!.
2010年6月27日(日)釈迦牟尼国際佛教センターにて佛道実践会をおこないます。(当日は八斎戒を実践します) どなたでもご自由に ご参加ください。
***********************************
2010-04-28
登録:
投稿 (Atom)