活動


富士スガタ冥想センターでは普段こういった活動をしています。

  • 秋葉原、金沢で勉強会(日本人向け)
  • 年二回、献血
  • 年に数回、宿泊瞑想会
  • スリランカの子供たちに学資支援
  • スリランカで家のない人に家を作る
  • 葬儀を含むすべての法事、法要
විහාරස්ථානයෙන් කෙරෙන සේවා

・සෑම ඉරු දිනකම  ජපන් ජීතිකයුන් වෙනුවෙන් ධර්ම දේශනා සහ
 භාවනා වැඩසටහන්  පැවැත්වේ.
・තොක්‍යෝ සහ කනශzව යන ප්‍රදේශ වල ජපන් ජාතිකයින් වෙනුවෙන්
 මාසික භාවනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වීම.
・සෑම මසකම සිව්වැනි ඉරු දින දහම් පාසල
・ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල දූ දරුවන් වෙනුවෙන්
 ශිෂ්‍යත්ව පිරිණැමීම.
අසරණ සිංහල පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර දීම.


2019/02/05