2016-04-05

වෙසක් සීල භාවනා වැඩසටහන ヴェーサーカ祭と佛道実践会2016/05/21~22

 
තිලෝගුරු බුදුපියානන් වහන්සේගේ තෙමඟුල සමරණ වෙසක් පුර පසළොස්වක පොහොය මෙවර මැයි මස 21 වන සෙනසුරාදා සහ 22  වන ඉරු දිනට යෙදී තිබීම ජපානයේ වෙසෙන සිංහළ බොදුනුවන්ට මහත් වාසනාවක් සේ සළකමු. මන්ද යත් වෙසක් පොහෝ දින ජපානයේ නිවාඩු දිනයක් නොවන බැවිනි. එම නිසා මෙවර වෙසක් පොහෝ දින වැඩසටහන ෆුජි සුගත විහාරයේ  හුරුළුනිකවැවේ සුධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි  පූජනීය මහාසංඝරත්නයේ සහභාගීත්වයෙන් මැයි මස 21  සහ 22 වන දෙදිනපුරා ෆුජි සුගත විහාරයේදි පැවැත්වීමට සුගත බෞද්ධ සංගමය මඟින් කටයුතු සංවිධානය කොට ඇත. සඳහා සහභාගීවන ලෙස ශාසනාලයෙන් ඔබ සැමට ආරාධනාකරමු.
ウェーサーカ祭とは、 お釈迦様の「生誕・成道・涅槃」という 聖なる三大事を慶び、お祝いする特別な法要です。 南伝仏教では、この聖なる三大事は 5月の満月日に起きたといわれ、仏教徒にとって 最も神聖で盛大な祝祭日となっています。  このウェーサーカ法要と佛道実践会を5月21日(土)22日(日) 午前8時より行います。
どうぞお気軽にご参加ください。
ෆුජි සුගත බෞද්ධ සංගමය
富士スガタ佛教協会
වෙසක් පොහෝ දින සීල භාවනා වැඩසටහන
ウェーサーカ祭のスケジュール
21日(土)のスケジュール 
am 5           : 
 am 530  630   三宝に礼拝と読経(約1時間
                              බුද්ධ වන්දනාව සහ පිරිත්            
am 630  7   : ブッダプージャ(約30බුද්ධ පූජාව
am 7時~ 8時: 食事のお布施、朝食(約1時間හීල දානය
am 8時~ 9時     八斎戒を受けるසීල සමාදානය, තෙරුවන් වන්දනාව සහ අනුශාසනාව
am 9時~ 1030  冥想(約1時間30භාවනා
am 1030分~ 11      休憩(約30විවේකය
am 11  pm 0時: ブッダプージャ、
                    食事のお布施、昼食(約1時間බුද්ධ පූජාව සහ දහවල් දානය
pm 0時~ 030   休憩(約30විවේකය
pm 030  130   法話(約1時間)ධර්ම දේශනාව
pm 130  3 30分: ダンマディスカッション (約2時間ධර්ම සාකච්ඡාව
pm 330分~ 4  休憩(約30විවේකය
pm 4  5      冥想(約1時間භාවනා
pm 5時~ 530   徳行(約30වතාවත්
pm 530  6   冥想(約1時間භාවනා
pm 6時~ 630  休憩(約30විවේකය
pm 630  730   読経(約1時間බුද්ධ වන්දනාව සහ පිරිත්
pm 730  8      休憩(約30විවේකය
pm 8時~ 9時      法話(約1時間ධර්ම දේශනාව
pm 9時~ 10時     シャワー、その
pm 10時             消灯、就

21වන සෙනසුරාදා දවස පුරා සීල භාවනා වැඩසටහනකි. 22 වන ඉරුදින වෙසක් උත්සවය පැවැත්වේ. එදිනද සීල භාවනා වැඩ සටහන පැවැත්වේවැඩි විස්තර සඳහා විහාරස්ථානයට හෝ පහත දුරකථනයන් අමතන්න. තිසරණ සරණයි!
Fuji Sugata Vihqra  ෆුජි සුගත විහාරය  富士スガタ精舎
418-0047静岡県富士宮市青木796-2
796-2 Aoki, Fujinomiya-shi, Shizuoka-ken, 418-0047 Japan

Tel/Fax 0544-66-8434