2015-09-29

වස් පිංකම 雨安居明法要


වස් පිංකම


ෆුජි සුගත් විහාරස්ථානයේ වස් පිංකම නොවැම්බර් මස 08 වන ඉරුදින 

පැවැත්වීමට ෆුජි සුගත බෞද්ධ සංගමය විසින් කථිකා කරණ ලදි.

ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

දානය සහ පිරිකර භාරගැනීමට කැමති පිංවතුන් 

පහත සඳහන් දුරකථන වලට කතා කරන්න. 

තෙරුවන් සරණයි!!!

මෙයට 

සසුන් වැඩ කැමති

කමන්ත චන්දන (සභාපති )090-4710-6756

කපිල අබේසිංහ (ලේකම් )070-5569-7628

ෆුජි පංසල 0544-66-8434

どなたでもご自由に参加ください